දැල්වූ පහන්
Monday, 20 March 2017
ලයනල් රන්වල ශූරීන්ගේ අභාවය නිමිත්තෙනි...
ඈත දුර ගැමි හදෙහි රාවය සොයාගත් හැටි කැලෑ මල්වල
අපේ කම බෙල්ජියම් කතකට කියාදුනි ඔබ නොවී කලබල
අහෝ මෙතරම් සැහැසි ලෙස කැපුනිදෝ ජනගීයේ මිනීවල
අමරණීයයි සුහදයාණෙනි අනේ ලයනල් අපේ රන්වල
--ලිලානි අබේදීර ජයසෙන--
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment