Monday 20 March 2017

ස්වර්ගස්ත වී වදාලවූ ගරු මර්සිලින් ජයකොඩි පියතුමා වෙනුවෙනි...

ස්වර්ගස්ත වී වදාලවූ ගරු මර්සිලින් ජයකොඩි පියතුමාගේ දේහය අසල තැබූ සමරු පොතේ මා තැබූ සටහනකි මේ..


සාහිත කිරුල දැරු මහ රසවතා ණෙනි
නැණ ගුණ සුවඳ විහිදූ ගුණවතා ණෙනි
දිවි සියවස එකලුකල දිනිසුරා ණෙනි
අවසර මර්සිලින් ජයකොඩි පියා ණෙනි

අමරණීය මරණයෙන් අනබිභවනීයවූ මහා පුරුෂයෙක් අද මෙහි සැතපේ.


--ලිලානි අබේදීර ජයසේන--

No comments:

Post a Comment