Monday 20 March 2017

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අභාවය වෙනුවෙනි...

මහමැතිවරණයේ මාරුත පැතිර යයි රට සියලු පැත්තේ
ලොවේ පලවෙනි අගමැතිණි වී සදා නොමැකෙන නමකි ගත්තේ
දේශයේ අභිමාන ගමනට විරාමය අද තබා ඇත්තේ
සුභ ගමන් මැතිණියෙනි සිරිමා ඩයස් මහවල තැන්න වත්තේ


--ලිලානි අබේදීර ජයසේන--





No comments:

Post a Comment