Monday 20 March 2017

මාපලගම විපුලසාර හිමියන්ගේ අපවත්වීම නිමිත්තෙනි...

සිත්තමක තෙලිතුඩෙහි අරුමය භාවනාවක් සිතේ රන්දා
දහම සමගින් කලාවද ගෙන නිරාමිස ගැන රසය වින්දා
හෙලබිමේ සරු කලා කෙත තුල මහා පෙලහර පෑව හින්දා
"විපුල්සර" සමිඳුගේ අපවත් විම කෙලෙසක සිතනු මන්දා


--ලිලානි අබේදීර ජයසේන--

No comments:

Post a Comment