Monday 20 March 2017

මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලද අමරදේවයන්ට...

උතුරු භාරත රාගධාරී ගීතයේ මියැසියට බැඳ ලොබ

රවිඳුනත් තාගෝර් උතුමන් සෙවන යට සරසවි වරම් ලැබ
ගීතයෙන් මුලු ජාතියම ඒකාලෝක කල මහ පහන් ටැඹ
ගාන්ධර්වයාණනි අමරදෙව් විශ්වයේ පන්සිලුය මට ඔබ


--ලිලානි අබේදීර ජයසේන--

2001.09.09

No comments:

Post a Comment