Monday 20 March 2017

මාලනී බුලත්සිංහලගේ හදිසි වියෝව නිසාවෙනි...

කලා ලොව ගී කිරුල පැලඳූ කිකිණි සර අප කනට ලන්කල

වේදනාවේ කඳුල දුටුතැන පසු නොබා තම දෑත් දිගුකල
දුක් විඳින දන හද ගැහෙන රාවයට මිහිරැති හඬක් එක්කල
කෙවිලියක් නොවු සැබෑ ගැහැණිය ඔබයි මාලනි බුලත්සිංහල


--ලිලානි අබේදීර ජයසේන--

No comments:

Post a Comment